ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ සුපිරි වෙළඳ සැල් ජාලයක් වන Keells අප "ජාතියේ ජිවන තත්වය ඉහල නැංවීම" යන අරමුණ පෙර දැරි කරගනිමින් ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා මං පෙත් විවර කිරීමට අපි, ඔබ සමඟ නිරතුරුවම බැඳී සිටිමු.
විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න අප හා එක්වන්න
ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීස්ල් අපි “දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම” යන මුලික පරමාථර්ය සපුරා ගැනීම සඳහා නිරතුරු කැපවෙමින් සිටින්නෙමු. එම මුලික පරමාථර්ය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව, ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වන්නේ නම් ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සුදානම්.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Cashier
=============================
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ.පො.ස (උ/පෙළ) පෙනී සිට තිබීම අනිවායර්ය වේ.
【~】✪ අදාල ක්ෂේත්රය වසරක පළපුරුද්ක තිබීම අමතර සුදුසුකමක් වේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්
【~】✪ ආහාර
【~】✪ ප්‍රවාහන පහසුකම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0761990330
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : Pamuditha.jms@keells.com