කඩවත පිහිටි අප සුපිරි වෙලදසලට පුහුණු මුදල් අයකැමි සුපරීක්ශකවරුන් ( පිරිමි ) අවශ්‍යයි.සුපිරි වෙලදසල්වල සේවයකළ අය විශේෂයි.නවාතැන් පහසුකම් නොමිලේ.වැටුප රු. 70000/ = රු. 75000/= අතර ජයකොඩි සුපර් කඩවත.
විමසන්න සතියේ දින උදෑසන 9 සිට සවස 6 දක්වා
0759519108