රැකියා ඇබෑර්තු
*නිට්ටඹුව නගරාසන්න්යේ ඇති සුපිරි වෙළඳ සැලක් සඳහා කැෂියවරුන් අවශ්‍යයි.
*මුදල් අයකැමි කරුවන්(කෑෂ් කලෙක්ටර්)
*ගිණුම්කරණය පිළිබඳව පලපුරුද්දක් ඇති ලිපිකාරිනියක්(වැටුප 50,000/=සිට)
*ඉංග්‍රීසි සිංහල පරිගනක දැනුමක් ඇති(ඩේටා එන්ට්‍රි සඳහා)
*සුළු සේවක සේවිකාවන් වයස 18-35ත් අතර
තවද,
*පිරිසිදු කරන්නියන් (වයස 35-50 අතර )
*සැහැල්ලු වාහන රියදුරන් (වයස 30-45 අතර )
*නැවතී වැඩ කිරීමට හැකිනම් ප්‍රමිතියෙන් උසස් නවාතැන් හා ආහාර පාන නොමිලේ ලබා දේ.
අප ආයතන සතුව මෙම රැකියා ඇබෑර්තු අවශ්‍යතා පවතී.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.