Cashier - Nittambuwa
නිට්ටඹුවෙ පිහිටි සුපිරි වෙළෙඳසැලකට පුහුණු/නුපුහුණු කැෂියර් වරියන් සහ ඩේටා එන්ට්‍රි වෙළෙඳ සහයක අයවලුන් අවශ්‍යව ඇත.
*වැටුප 40,000/= සිට 65,000/= දක්වා
*නැවතී වැඩ කිරීමට හැකි අය පමණක් කතා කරන්න.
*නාවාතැන් පහසුකම් සපයනු ලැබේ.
වැඩි විස්තර සඳහා අමතන්න...