ලාෆ්ස් රෙස්ටූරන්ට් පුද්ගලික සමාගමේ මහරගම ශාඛාවේ මුදල් අයකැමි (Cashier) රැකියා අවස්ථා ඇත.
නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හිමිවේ.
අවම සුදුසුකම් - අ.පො.ස (සාමාන්‍ය පෙළ) ගණිතය විෂය සඳහා S සාමාර්ථයක් ප්‍රමාණවත්.
රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් සහ සුබසාධන පහසුකම්.ස්ථිර රැකියාව.
ඉක්මනින් අමතන්න....
මධුශාන් - 0763683847
සම්මුඛ පරීක්ෂණයට පැමිනීමේදී:
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්