සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!
අපගේ කඩුවෙලශාඛාව තුල පවතින මුදල් අයකැමි පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
• රු 30,000 නොඅඩු මාසික වැටුපක් (සියළු දීමනා සහිතව)
• වෛද්‍ය හා මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• රාත්‍රී වැඩමුර දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස අවුරුදු 18 - 40
• සාමාන්‍ය පෙළ ගණිතය සමත් විය යුතුය.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ ආර්පිකෝ කාර්යාලයට පැමිනෙන්න.
• බඳවා ගැනීම සිදුකරනු ලබන ස්ථාන :
සෑම සතියේ දිනකම නාවින්න ප්‍රධාන කාර්යාලයේ උදේ 9 සිට සවස 2 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
0740128779
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Cashier -Kaduwela Arpico Showroom
Richard Pieris Distributors Ltdසාමාජිකයාකොළඹ, මුදල් අයකැමිදින 32Cashier -Kaduwela Arpico showroom
Richard Pieris Distributors Ltdසාමාජිකයාකොළඹ, මුදල් අයකැමිදින 52Cashier -Kaduwela Arpico Showroom
Richard Pieris Distributors Ltdසාමාජිකයාකොළඹ, මුදල් අයකැමිදින 10Cashier -Kaduwela Arpico Showroom
Richard Pieris Distributors Ltdසාමාජිකයාකොළඹ, මුදල් අයකැමිදින 22