මුදල් අයකැමි -ගණේමුල්ල
ගණේමුල්ල පුරසඳ ටෙක්ස්ටයිල් ආයතනයේ මුදල් අයකැමි තනතුර සඳහා මුදල් අයකැමිවරියන් ඉතා කඩිනමින් අවශයයි. මූලික වැටුප් 50000-60000
සුදුසුකම්:
වයස අවුරුදු 18-50 අතර කාන්තාවන් වීම .
වසරක පළපුරුද්ද
ගණේමුල්ල අවට පදිංචි කරුවෙකු වීම. ( ගමනාගමන පහසුකම් තමා විසින්ම සලසා ගත යුතු නිසා )