මුදල් අයකැමි - ගණේමුල්ල
ගණේමුල්ල පුරසඳ ටෙක්ස්ටයිල් ආයතනයේ මුදල් අයකැමි තනතුර සඳහා මුදල් අයකැමිවරියන් ඉතා කඩිනමින් අවශ්‍යයි.
මූලික වැටුප් 35,000-60,000
සුදුසුකම්
- වයස අවුරුදු 18-45 අතර කාන්තාවන් වීම
- පුහුණු / නුපුහුණු
- ගණේමුල්ල අවට පදිංචි කරුවෙකු වීම ( ගමනාගමන පහසුකම් තමා විසින්ම සලසා ගත යුතු නිසා )
විමසීම්- 0777 905 887