Halahakone Bakery & Restaurant හි පුරප්පාඩුව පවතින තනතුරු සඳහා කඩිනමින් බඳවා ගැනේ. ඔබත් පළපුරුදු, කාර්යක්ෂම කෙනෙක් නම් අදම අප හා එක්වන්න.
වයස අවුරුදු 50 ට අඩු විය යුතුයි.
ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
Cashier තනතුරු අනිවාර්ය සුදුසුකම: මීට පෙර Computer Billing Systems භාවිතයෙන් වැඩ කර ඇති පළපුරුද්ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය.
සේවකයින් සඳහා ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ.
Contact Number: 077 326 3943 / 077 661 3640