🌸 මුදල් අයකැමි (Cashier) ඇබෑර්තුව | Glow Ceylon & Ranmuthu වාසි කඩේ – මීගමුව 🌸
Glow Ceylon – Beauty • Cosmetics • Skincare සහ Ranmuthu වාසි කඩේ – Electrical & Home Appliances සඳහා පළපුරුදු කාන්තා මුදල් අයකැමිවරියක් (Cashier) බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
✅ Cosmetics Store හෝ Electrical / Home Appliances Shop එකක Cashier ලෙස .
✅ POS Billing System භාවිතා කිරීම සහ මුදල් ගනුදෙනු නිවැරදිව කළමනාකරණය කිරීමේ හැකියාව.
✅ පාරිභෝගිකයන් සමඟ සුහදශීලීව හා වෘත්තීයමය ලෙස කටයුතු කිරීමේ හැකියාව.
✅ වගකීමෙන්, අවංකව සහ කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව සේවය කිරීමේ හැකියාව.
✅ මීගමුව සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට විශේෂ ප්‍රමුඛතාවය හිමිවේ.
📞 සුදුසුකම් සපුරාලන අය වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න.
☎ 076 306 6311
☎ 076 864 3702