මුදල් අයකැමිවරුන් / වරියන්,
උසස් පෙළ පෙනී සිටි හෝ උසස් පෙළ සමත්.
වසරක පළපුරුද්දක් තිබිම.
වගකීම් සහගත අයෙකු විය යුතුයි.
වයස අවුරුදු 20-40 අතර
ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක
• උදේ දිවා රාත්රී ආහාර සැපයේ.
• නවාතැන් පහසුකම් සම්පූර්නයෙන්ම නොමිලේ
• මාසික වැටුප 54,125 - 64,950
• EPF / ETF හිමි වේ.
නිම්රස පුද්ගලික සමාගම
නිට්ටඹුව
0777931880
0332283657
0702083041