කඩිනම් බදවා ගැනීම්.
කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සැලට Cashier (මුදල් අයකැමි) තනතුර සඳහා පුහුණු නුපුහුණු කැෂියර්වරු / කැෂියර්වරියන් අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්
* වයස අවුරුදු 20-40 අතර
* මනා පෞරුෂයක් හා හික්මීමක් ඇති
* මුලික පරිගණක දැනුම
ආයතනයෙන්
* මාසිකව රු. 70000/- ක් ඉක්මවූ වැටුපක්
* නවාතැන් පහසුකම් නොමිලේ
* මසකට දින 4ක නිවාඩුවක්
* අමතර දීමනා
සුපිරි වෙළඳ සැල් වල සේවය කල අය විශේෂයි.
* සේවා කාලය - පෙ. ව. 8.30 සිට ප.ව. 9.30 දක්වා
දුරකතනයට ප්‍රතිචාර නොලැබුණේ නම් කරුණාකර ඔබගේ අයදුම්පත Whatsapp හරහා පහත ඇති දුරකථන අංකය වෙත යොමු කරන්න.
විමසන්න ජයකොඩි සුපර් කඩවත.
දුරකථන අංක 0778 005 583