Outlet එකේ දෛනික ක්රියාකාරකම් කළමනාකරණය කිරීම.
Uber Eats, PickMe සහ අනෙකුත් ඇණවුම් හසුරුවා ගැනීම සහ බෙදාහැරීම සඳහා සම්බන්ධකරණය කිරීම.
Stock මට්ටම් පවත්වාගෙන යාම සහ නිෂ්පාදන quality තත්වයෙන් ඇති බව සහතික කිරීම.
Store එකේ පිරිසිදුභාවය පවත්වාගෙන යාම.
ගනුදෙනුකරුවන්ගේ ප්රශ්න හා ඉල්ලීම් පළපුරුද්දෙන් හැසිරවීම, හා මනස්කැප සේවාවක් සැපයීම.
වැඩ කරන වේලාව: පෙ.ව. 9.30 – සවස 8.00 (Full-Time).
තුඹිරිගස්යාවෙන් වැඩ කිරීමට හැකි විය යුතුය.
Smartphones සහ computer systems කළමනාකරණය කිරීමට හැකි විය යුතුය.
සිංහල හෝ ඉංග්රීසි භාෂාවෙන් සංවාද කිරීමට හැකි විය යුතුය.