ශ්රි ලංකාවේ ප්රමුඛතම සිංගප්පූරු ආහාර පුද්ගලික සන්නාමයක් වන
RESTAURANTS
ජාලය වෙතින් රැකියා අවස්ථා
අපගේ One Galle Face, Port City හා Colombo City Center ශාඛාවල වැඩ කිරීමට පහත සඳහන් හැකියාවෙන් යුතු පුද්ගලයින් සදහා රැකියා අවස්ථා
Cashier / Crew Members
ආකර්ෂණීය වැටුප් හා දීමනා / නවාතැන් පහසුකම්
අත්දැකීම් නොමැති අයදුම්කරුවන්ටත් පුහුණු වීමේ හැකියාව
සම්මුඛ පරීක්ෂණ සදහා ඔබගේ අයදුම්පත පහත දුරකථන අංකයට Whatsapp හරහා යොමු කරන්න
0762960540
Email - info@shiok.lk
අප හා එක්වන්න - ඔබේ රැකියාවට නව ආරම්භයක් වෙතින්