ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිංහල බෙහෙත් ව්‍යාපාර ජාලයක වහා අනුයුක්ත කිරීම සඳහා ඇති
රැකියා පුරප්පාඩු.
මුදල් අයකැමි (කැෂියර්) කාන්තා
--------------------------------------
ප්‍රධාන වගකීම්:
- මුදල් බැංකු කාඩ්පත් සහ මාර්ගගත ගෙවීම් (Online Payments) නිවැරදිව හැසිරවීම.
- නිවැරදිව බිල්පත් නිකුත් කිරීම සහ දෛනික විකුණුම් වාර් තා පවත්වාගෙන යෑම.
- නිකුත් කළ බිල්පත් වලට අදාළ විමසීම්/පැමිණිලි වලදී ගනුදෙනුකරුවන්ට සහාය වීම.
- ආයතනයේ ගබඩා කාර්ය මණ්ඩලය සහ කළමනාකාරිත්වය සමග මනා සම්බන්ධීකරණය.
- ආයතන ක්‍රමවේදයන්ට අනුව නිසි පරිදි මුදල් හැසිරවීම.
පළපුරුද්ද සහ සුදුසුකම්:
- අ.පො.ස. (සා/පෙ) හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම්.
- සිල්ලර ව්‍යාපාර වලට අදාළ මුදල් අයකැමි කටයුතු පිලිබඳ දැනුම විශේෂ සුදුසුකමකි.
- මූලික ගණිත කටයුතු පිලිබඳ හසළ දැනුම සහ අන්‍යොන්‍ය සහයෝගිතාවයෙන්
(මිත්‍රශීලී පෞරුෂය) සේවය කිරීමේ හැකියාව.
- සේවා මුර ක්‍රමයට රැකියාව කිරීමට හැකිවීම.
- වයස අවු. 22-35 අතර වීම.
- මුදල් ගනුදෙනු නිවැරදිව සහ වගකීම් සහිතව හැසිරවීමේ හැකියාව.
- සති අන්ත සහ නිවාඩු දිනවල සේවය කිරීමේ හැකියාව.
රු.40,000 සිට රු.50,000 දක්වා ආකර් ෂණීය වැටුපක් සමගින් අනෙකුත් වරප්‍රසාද රැසක් !
සේවය කිරීමට අපේක්ෂා කරන අයදුම්කාරිනියන් දැන්වීම පළවී දින 14ක් ඇතුළත
විද්‍යුත් තැපෑලේ විෂය පථයෙහි (Subject) අයදුම් කරන තනතුර සඳහන් කර,
shghelaosuhala@gmail.com වෙත තම අයදුම්පත් යොමු කළ යුතු වේ.
අධ්යක්ෂ (මානව සම්පත්)
S.H.G. හෙළ-ඔසු (පුද්) සමාගම, අංක 10, පාසැල් මාවත, බොරලැස්ගමුව.
දුරකථන: 011 254 5497 / 076 442 2479