බොරලැස්ගමුව කටුවාවල පිහිටි ප්‍රසිද්ධ chinese takeaway ආයතනය ට සහායක cashier වරියන් උවමනාකර ඇත.
:-)දශකයකට අදික කාලයක සිට අකන්ඩව පවත්වාගෙනයනු ලබන අප ආයතනය ට පුහුණු / නුපුහුණු සහයක කැශියර් වරියන් ( ගැහැනු ) අවශ්‍ය කර තිබේ .
:-)මේවනවිට සෙවයේ සිටින අය සමග සුහදව වැඩ කල හැක.
:-) රාජකාරී වේලාවන්.
FULL TIME
උදෑසන 11 සිට රාත්‍රි 11 දක්වා
:-)වැටුප් 50,000 65,000 (සහායක කශීයර් වරියන් සදහා )
:-)මාස තුනකින් පසු EPF / ETF ලබාදේ
:-)නිවාඩු දින 3
:-)වයස අවු : 25 - 50 ට අඩු.
:-) ආහාර ,ප්‍රවාහන පහසුකම්
PART TIME
දිනක වැටුප
:-)වැඩකරන වේලාවන්
:-)උදැසන 11 සවස 6
:-)සවස 6 රාත්‍රි 11
:-)වැටුප් 30,000 සිට ඉහලට
:-)ආහාර ලබාදේ .
ඔබගේ තොරතුරු wattsapp karanna
හොඳින් කියවා බලා අමතන්න