කලුතර අධ්‍යාපන ආයතනයක පූර්ණ කාලීන සේවය (Fulltime) සඳහා කැෂියර්වරියන් දැන් බඳවාගැනේ.
සුදුසුකම්:
වයස අවුරුදු 30ට නොවැඩි
කලුතර ආසන්නයේ පදිංචි හෝ නවාතැන් සපයාගත හැකි
පුහුණු/නුපුහුණු
ක්‍රියාශීලී
ප්රතිලාභ:
මාස 3ක වැටුප් සහිත පුහුණුකාලය
උදේ සහ දිවා ආහාරය
නිළ ඇඳුම්
අතීකාල දීමනා සහ අනෙකුත් දීමනා
ඉහත සුදුසුකම් සපුරාලන අයෙක් නම් 0769800132 අංකයට ඇමතුමක් ලබා දී ඔබගේ අයදුම්පත්‍රය Whatsapp කරන්න.