🔶 Dragons Chinese Den Restaurant – Trainee Cashier අවශ්‍යයි 🔶
📍 ස්ථානය: Havelock City Mall, කොළඹ 05
💼 තනතුර: Trainee Cashier
💰 මුලික වැටුප: රු. 45,000 – 60,000 (Overtime සහ අනෙකුත් දීමනා ඇතුළුව)
🏠 නවාතැන් පහසුකම් නොමැත
අප බලාපොරොත්තු වෙන්නේ අයදුම්කරුවෙකුගෙන්:
✔ මුදල් ගණන් කිරීමේ / Cash Handling හැකියාවට ආකර්ෂණය
✔ ඉගෙනීමට කැමති අදහස
✔ හොඳ සන්නිවේදන හැකියාව
✔ සුහදශීලී හා හිතකාමී පෞරුෂත්වය
✔ කණ්ඩායම්ව වැඩ කිරීමට හැකියාව
📝 අත්දැකීම් අවශ්‍ය නැත.
Training අප විසින්ම ලබාදේ.
📞 ඔබ මෙම කොන්දේසි වලට එකඟ නම්,
මෙම සතිය තුළ භෞතික (Physical) සම්මුඛ පරීක්ෂණයක් ගත හැක.
📩 ඉක්මණින් අයදුම් කිරීමට WhatsApp / Call කරන්න:
076 570 5443