
Cashier - Boralasgamuwa
සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!
අපගේ බොරලැස්ගමුව ශාඛාව තුල පවතින මුදල් අයකැමි සහ වෙළද සහයක පුරප්පාඩු සඳහා සේවකයින් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
• රු 50,000 නොඅඩු මාසික වැටුපක්
• වෛද්‍ය හා මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස අවුරුදු 18 - 40
• සාමාන්‍ය පෙළ ගණිතය සමත් විය යුතුය
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සමඟ නාවින්න ආර්පිකෝ කාර්යාලයට පැමිනෙන්න.
විමසීම් : 076-8119214
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Cashier Boralesgamuwa Arpico
Arpicoරු 55,000 - 60,000සාමාජිකයාකොළඹ, මුදල් අයකැමිදින 32
Cashier Maharagama Arpico
Arpicoරු 55,000 - 60,000සාමාජිකයාකොළඹ, මුදල් අයකැමිදින 32
Cashier-Arpico Super Center
Richard pieris Distributors PVT LTDසාමාජිකයාකොළඹ, මුදල් අයකැමිදින 2
Cashier-Nawinna Arpico Super Center
Richard pieris Distributors PVT LTDසාමාජිකයාකොළඹ, මුදල් අයකැමිදින 3
