ඇබෑර්තු – මුදල් ගණන් කිරීම / සියළු කටයුතු කරන සුපිරි වෙළඳසැල් සේවකයන් (සීතඇලිය)
අපට අවශ්‍යය සීතඇලියේ සුපිරි වෙළඳසැලකට කැපවූ සහ විශ්වාසදායක පුද්ගලයින්.
තනතුර:
• මුදල් ගණන් කිරීම සහ සියළු කටයුතු කරන සේවකයන් (Shift Work)
අපෙන් ඔබට:
✅ ආරම්භක වැටුප – රු. 45,000/-
✅ නවාතැන් පහසුකම්
✅ ආහාර (ලන්ච්) සපයනු ලැබේ
✅ Shift පදනම යටතේ සහයෝගී කණ්ඩායමක් සමඟ වැඩ
අවශ්‍යතා:
• සුපිරි වෙළඳසැල/රිටේල් අත්දැකීම වාසියක්
• විශ්වාසදායක, උත්සාහශීලී, ඉගෙනගන්න කැමැත්තක්
• Shift වැඩට සූදානම් විය යුතුයි
ස්ථානය: සීතඇලිය, නුවරඑළිය
📞 සම්බන්ධ වන්න: 074 257 7528
Now Hiring – Cashier / All-Round Supermarket Staff (Seetha Eliya)
We are looking for hardworking and dedicated individuals to join our supermarket team in Seetha Eliya.
Position:
• Cashier & All-Round Supermarket Staff (Shift Work)
What We Offer:
✅ Starting salary – Rs. 45,000/-
✅ Free accommodation provided
✅ Lunch provided daily
✅ Shift-based work with a supportive team
Requirements:
• Retail or supermarket experience is an advantage, but not required
• Must be reliable, honest, and willing to learn
• Flexible to work on shifts
Location: Seetha Eliya, Nuwara Eliya
📞 Contact: 074 257 7528