මාලඹේ පිහිටි ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයක් වන අප ආයතනය සදහා ණය අය කර ගැනීමේ තනතුර සදහා නිලධාරීන් බදවා ගැනේ.
> වයස අවු 22 ත් 35 ත් අතර විය යුතුය.
> වලංගු රියදුරු බලපත්‍රයක් හා යතුරු පැදියක් තිබිය යුතුය.
> ක්ෂුද්‍ර මුල්‍ය සමාගමක රාජකාරි කර ඇති අය විශේෂයි.
රාජකාරි : සදුදා සිට සෙනසුරාදා දක්වා
උදේ - 8.30
සවස - දවසේ රාජකාරි අවසන් වන තුරු
වැටුප් : මාසිකව රු.75,000/- ත් 80,000/- ත් අතර
මෝටර් බයිසිකලය සදහා දීමනා හිමි වේ.
අයදුම්පත්‍ර පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
pererapriyantha23@gmail.com