RK Enterprises Pvt Ltd – Cash Box (8 Inch)
🔸 දිග: අගල් 8
🔸 පළල: අගල් 6
🔸 උස: අගල් 3.3
✔️ තවමත් මුදල් ලාච්චුවේ අහිමි වෙලාද? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන විශ්වාසයක් නැද්ද? 🙂
✔️ එහෙනම් අදම ඔබට සුදුසු Petty Cash Box එක රක්ෂිත කරගන්න!
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය තෝරාගත හැක.
✔️ Delivery Service:
කොළඹ දිස්ත්‍රික්කය අවට නම්, භාණ්ඩය පැය කිහිපයකින් ඔබ වෙත — ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
ශ්‍රී ලංකාවේ අනෙක් සියලුම ප්‍රදේශවලට, 24 පැය ඇතුළත නිවසටම බෙදාහවි කරනු ලැබේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසු ද, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබ කැමති නම් අප කාර්යාලයට පැමිණ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුවම මිලදී ගත හැක.
✔️ හොඳම වගකීම සහ After-Sales Service — අපෙන් ඔබට!
✔️ අලෙවියෙන් පසු අපගේ පරිපූර්ණ සේවාව 🙂
අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We are open all 7 days, including holidays!
දැන් අපි දින 07 සහ සියලුම නිවාඩු දිනවලද විවෘතයි....