Job Description / කාර්යභාරය:
Melamine board furniture factory එකකට පුහුණු නුපුහුණු වඩු කාර්මිකයින් Carpenter අවශ්‍යයි.
• Melamine board කැපීම, එකලස් කිරීම, විදීම, ඉස්කුරුප්පු කිරීම
• Power tools භාවිතය
• මිනුම් අනුව වැඩ කිරීම සහ හොඳට කියවිය හැකි වීම
• සුපරීක්ෂකගේ උපදෙස් අනුව වැඩ කිරීම
සැපයුම් (Benefits):
• Attractive Salary + OT
• Accommodation ලබා දෙයි (අවශ්‍යනම්)
• Long-term stable job in a growing factory
වැටුප (Salary):
Rs. 70,000 – 120,000 (Experience අනුව)
Location: Kotikawaththa
Contact: 076 629 6113 (Call / WhatsApp) / 077 929 2337