About the role
තනතුර පිළිබඳව
---------------------
කටුනායක ගුවන්තොටුපළෙහි එයාර්ලයින්ස් කාර්ගෝ අංශය සදහා 2026 පළමු රැකියා කණ්ඩායම් සදහා ඇබෑර්තු රැසක්
ඔබ තවමත් රැකියා විරහිත නම් ගුවන්තොටුපළෙහි ස්ථිර රැකියාවක් සදහා දැන්ම අයදුම් කරන්න
පහත අංශවලින්
--සුදුසුකම්--
වයස 18-45 ත් අතර ඕනෑම අයෙකුට අයදුම්කල හැක
අධ්‍යාපන සුදුසුකම් සලකා බලනු නොලැබේ
---වරප්‍රසාද--
ආහාර නවාතැන් පහසුකම් නිලඇදුම් සැපයේ
මූලික වැටුපක් සමගින් වෙනත් දීමනා රැසක්
ගුවන්තොටුපළෙහි ස්ථිර සේවකයෙකු ලෙස ලියාපදිංචිය හිමිවේ
තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් අයදුම් කල හැක
සේවා shift එක පැය 12/පැය 24 ලෙස කැමති අයරින් සේවය කල හැකිය
අයදුම් කිරීමට පහත අංකය අමතන්න
අමතන්න 0705054692
මෙම දැන්වීම රැකියා මෑන්පවර් ආයතනයකින් පළකරන ලද්දක් නොවන අතර ලියාපදිංචිය හිමි එකම ආයතනය මගින් පලකරන ලදී