මෙම Car Sun Visor Organizer භාවිතයෙන් ඔබට පහසුවෙන් ඔබගේ කාර් තුළ වැදගත් ලේඛන සහ දේවල් එක් තැනක තබාගත හැක.
✔️ ඉන්ෂුවරන්ස් කාඩ්
✔️ එමීෂන් ටෙස්ට් සහතිකය
✔️ රෙවිනියු ලයිසන්
✔️ හයිවේ ටිකට් / හයිවේ ගාස්තු මුදල්
✔️ ATM / ID කාඩ්, පෑන්, කුඩා දේවල්
සන් විසර් එකට පහසුවෙන් සවි කරගත හැකි අතර, කාර් එකේ ඇතුළත පිරිසිදු සහ සැලසුම් සහිතව තබාගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
🎁 නොමිලේ මයික්රොෆයිබර් කාර් පිරිසිදු කිරීමේ තුවායක්
– කාර් කාච, ඩෑශ්බෝඩ් සහ ඇතුළත පිරිසිදු කිරීමට සුදුසුයි.
💰 මිල: LKR 2990 (Bundle එකකට)
📦 නව භාණ්ඩ | සීමිත තොග ඇත