අප ආයතනයෙන් Colombo 07 (කුරුදුවත්ත) ප්‍රදේශයට අනුයුක්තව සිංහල භාෂාවෙන් දුරකථන ක්‍රියාකරුවෙකු වශයෙන් සේවය කිරීමට දැන් දැන් අයදුම්පත් කැදවේ.
සුදුසුකම්
- වයස අවුරුදු 18 - 28 අතර වීම
- අ.පො. සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබීම
- හොදින් සිංහල භාෂාව හැසිරවීමේ හැකියාව
- කොලබ 07 ප්‍රදේශයේ සේවය කිරීමට හැකි වීම
ඔබත් ඉහත සුදුසකම් සපුරා ඇත්නම්, අදම ඔබගේ අයදුම් පත 0702802000 අංකයට whatsapp කරන්න