දුරකථන ඇමතුම් මධ්‍යස්ථාන නිලධාරීන් ( Online Call Centre Operator - Female )
අපගේ දුරකථන ඇමතුම් අංශයේ පාරිභෝගික සේවා කටයුතු සඳහා පුහුණු / නුපුහුණු සේවිකාවන් අවශ්‍යය කර ඇත.
ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.
අවශ්‍යය සුදුසුකම්,
වයස අවු 18 - 30 අතර,
පාරිභෝගික සේවා හෝ දුරකථන ඇමතුම් අංශයක අත්දැකීම් සහිත වීම වඩාත් සුදුසු වේ,
සාමාන්‍යය පරිගණක දැනුම (Microsoft Office , Excel ),
ආකර්ශනීය වැටුප්.