අපගේ online order business එකට Call Center Executive අවශ්‍යයි.
වැඩ: Customer leads වලට call කර order confirm කිරීම, WhatsApp follow-up කිරීම, customer details collect කිරීම සහ Google Sheet update කිරීම.
අවශ්‍යතා: Sinhala හොඳට කතා කළ හැකි වීම, basic Tamil, WhatsApp / Google Sheet basic knowledge, friendly communication, sales target achieve කිරීමට කැමති වීම.
Salary: Basic (30,000) + Commission
Location: Sri Lanka
Vacancies: 12
Apply: Name / Age / Location / Experience WhatsApp කරන්න.