💼 තනතුර : Call Center Executive ( ඇමතුම් අලෙවි විධායක )
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 45 අතර
【~】✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා ශ්‍රේණිගත කිරීම්
【~】✪ කැපවීමෙන් යුත්, ශක්තිමත් උනන්දුව අඩු නොවන ධනාත්මක ආකල්පයෙන් යුත් පෞරුෂයක්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඇමතුම් අලෙවි කටයුතු සිදු කිරීම
【~】✪ අලෙවි සහ ව්‍යාපාර වර්ධන කටයුතු සිදු කිරීම
【~】✪ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීම සහ සේවාවන් ලබා දීම
【~】✪ අලෙවි ඉලක්ක සපුරාලීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (රු. 50,000/= කට වැඩි මාසික ආදායම, දිරි දීමනා, කොමිස් මුදල් සහිත)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට ඔබගේ අයදුම්පත්‍රයක් සමඟ පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව.9.00 සිට ප.ව 02.00 දක්වා
සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : අපගේ කොළඹ, වැල්ලවත්තේ පිහිටි ප්‍රාදේශීය කාර්යයාලය
සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන් කරවා ගැනීමට පහත දුරකථන අංක වෙත ඇමතුමක් දීමෙන් හෝ ඊමේල් වෙත පණිවුඩයක් ලබා දීමෙන් සිදුකල හැක.
#📳 දුරකථන අංකය : 0772882157, 0777038207
# 📧 ඊ-මේල් ලිපිනය : chamd80@yahoo.com
📪 ලිපිනය : Power Hands Plantation (Pvt) Ltd, Wellawatte Branch, IAS Building, NO.564, Ground floor, Havelock Road, Colombo 06.
💠 💠 විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න අප හා එක්වන්න.💠
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයතන ජාලයක් වන Power Hands Holdings වන අපි “දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම” යන මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා නිරතුරු කැපවෙමින් සිටින්නෙමු. එම මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව, ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වන්නේ නම් ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සුදානම්.💠
✪ කොළඹ හා අවට ප්‍රදේශයන්හි හී අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා . ✪
💠 Power Hands Family - අපගේ කණ්ඩායම අපගේ ශක්තියයි ! 💠