නිට්ටබුව ප්රදේශයේ ප්රමුඛතම අවන්හල් ජාලයක් සදහා පහත සදහන් රැකියා පුරප්පාඩු ඇත.
- Cake Decorator
- Restaurant Supervisor
- සිත් ගන්නා සුළු වැටුප්.
- නොමිලේ නවාතැන් පහසුකම් (පිරිමි පුද්ගලයන් සදහා) හා සහනදායි මිලට ආහාරපාන.
- කඩිනමින් බදවාගැනීම.
- නිදහස් වැඩ පරිසරය.
- වැඩිදුර විස්තර සදහා අමතන්න.
Call Only - 074-254 63 53
WhatsApp Only - 076-140 21 57