💼 තනතුර : Business Development Manager (අලෙවි ප්‍රවර්ධන කළමණාකරු)
💠 සුදුසුකම් :
▪️ අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්
▪️ අලෙවිකරන ශාකා සමග පැමිණීමේ හැකියාව
▪️ ඉලක්ක හඹා යෑම
▪️ විශිෂ්ට සේවාදායක සබඳතා
▪️ පරිපූර්ණ විශ්ලේෂණාත්මක කුසලතා
▪️ කැපවීමෙන් යුත්, ශක්තිමත් උනන්දුව අඩු නොවන ධනාත්මක ආකල්පයෙන් යුත් පෞරුෂයක්
▪️ සන්නිවේදන කුසලතා
▪️ අදාල අධ්‍යාපනික සහ වෘත්තී සුදුසුකම්
▪️ විකුණුම්, අලෙවිකරණ, රක්ෂණ, බැංකුකරණය සහ මූල්‍ය ක්ෂේත්රයන්හී පළපුරුද්ද
💠 රැකියාවේ කාර්ය භාරය :
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයතන ජාලයක් වන Power Hands Holdings සමාගමේ "දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම" යන මුලික පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වීම.
✅ ප්රතිලාභ :
ආකර්ෂණීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබේ CV එක යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
077 472 1749
# 📧 ඊ-මේල් ලිපිනය : akmalpowerhands@gmail.com
📪 ලිපිනය :
Whatsapp හරහා අයදුම් කරන්න:
https://wa.me/message/CX7Z7WCAKYHWP1
Call or Whatsapp Now: 077 472 1749
💠 විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න අප හා එක්වන්න.💠
Power Hands Holdings ආයතනය විසින් ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට සුදානම්.