💼 තනතුර : Business Development Manager (අලෙවි ප්‍රවර්ධන කළමණාකරු)
💠 සුදුසුකම් :
▪️ අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්
▪️ අලෙවිකරන ශාකා සමග පැමිනීමේ හැකියාව
▪️ ඉලක්ක හඹා යෑම
▪️ විශිෂ්ට සේවාදායක සබඳතා
▪️ පරිපූර්ණ විශ්ලේෂණාත්මක කුසලතා
▪️ කැපවීමෙන් යුත්, ශක්තිමත් උනන්දුව අඩු නොවන ධනාත්මක ආකල්පයෙන් යුත් පෞරුෂයක්
▪️ සන්නිවේදන කුසලතා
▪️ අදාළ අධ්‍යාපනික සහ වෘත්තී සුදුසුකම්
▪️ විකුණුම්, අලෙවිකරණ, රක්ෂණ, බැංකුකරණය සහ මූල්‍ය කශේත්රයන්හී පළපුරුද්ද
💠 රැකියාවේ කාර්ය භාරය :
“දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම” යන මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව, ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
WhatsApp හරහා CV එවන්න: https://wa.me/message/CX7Z7WCAKYHWP1
#📳 දුරකථන අංකය :
077 472 1749
# 📧 ඊ-මේල් ලිපිනය : akmalpowerhands@gmail.com
📪 ලිපිනය :
💠 විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න අප හා එක්වන්න.💠
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයතන ජාලයක් වන Power Hands Holdings වන අපි “දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම” යන මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා නිරතුරු කැපවෙමින් සිටින්නෙමු. එම මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව, ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වන්නේ නම් ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සුදානම්.
Call or Whatsapp Now :- 077 472 1749