විනෝද චාරිකා ,වන්දනා ගමන්, වෙඩින් හයර්, අයතනික ගමන් ,හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සඳහා ආසන 25 ,ආසන 29 හා ආසන 33 සුඛෝපභෝගී බස් රථ
🔴 සියලුම බස් රථ වාහන වල හිමිකාරිත්වය අප සතු බැවින් සහනදායි මිල ගණන් වලට හා ආරක්ෂාකාරීව ගමන් කල හැකි අතර සියලු වගකීම් අප විසින් බාර ගනු ලැබේ.
🔴උපරීම ආරක්ෂාව, විනෝදය හා සැප-පහසුව ඔබගේ මීලඟ විනෝද චාරිකාව සදහා කලින්ම වාහනයක් වෙන්කරවා ගන්න.
🔴ලංකාවේ අඩුම මිළ.
🔴ඔබ අප වෙතින් තෝරා ගන්නා රථය නවීන තාක්ෂණයෙන්යුතු අලුත්ම AC බසයක් නිසා ඔබගේ චාරිකාව පුරා කාර්මික දෝෂ රහිත සම්පුර්ණ ආරක්ෂාව.
🔴චාරිකාව සඳහා ඔබ තෝරාගන්න රථය දැක ගැනීමේ හැකියාව