නිරෝගී මානේරු බුලත් පැල විකිණීමට ඇත. රත්න පැල තවාන වසර 10කට වැඩි කාලයක පලපුරුද්ද ඇති ආයතනකි. අප ආයතනයේ බුලත් පැල තවන් කරන ස්ථානයේම බුලත් වගාවද පවත්වාගන යන අතර එමගින් ලෙඩරෝග නොමැති නිරෝගී බුලත් පැල බවට ඔබගේ විශ්වාසය සුරක්ශිත කරමු. අදම කතාකරන්න. දුරකතන අංකය සේව් කරල තියාගන්න.