# 💼 තනතුර : බරවාහන රියදුරු - Drivers (Male)
=================================
බරවාහන රියදුරු - ලොරි සහ ත්රීරෝද රථ සඳහා (පිරිමි) Drivers (Male) - රත්මලාන
# 💠 සුදුසුකම් :
✪ බරවාහන රියදුරු බලපත්ර හිමිකම
✪ රියදුරෙකු ලෙස පෙර රැකියා පළපුරුද්ද
✪ වයස අවුරුදු 20 - 50 අතර පිරිමි
✪ රත්මලාන අවට අයදුම්කරුවන්ට ප්රමුඛතාවය හිමි වේ
# ✅ ප්රතිලාභ :
තෝරා ගනු ලබන අයදුම්කරුවන් හට; ඉතා ආකර්ශනීය වැටුප් සහ දීමනා ලබා ගත හැක
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදැසන 09.00 සිට පස්වරු 04.00 දක්වා ආයතනයේදී පැවැත්වේ.
වැඩිදුර තොරතුරු සදහා පහත සදහන් දුරකථන අංක අමතන්න
ඊමේල් මාර්ගයෙන්ද අයදුම්පත් එවිය හැක.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 070 5759/ 077 723 2525
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : - info@varnaltd.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : - වර්ණ සමාගම, නො: 15, පරණ ගුවන් තොටුපල පාර, රත්මලාන