💼 තනතුර : බර වාහන රියදුරු (ඒකල)
=======================
💠 සුදුසුකම් :
【~】✪ බර වාහන ධාවන බලපත්රය තිබිය යුතුය.
【~】✪ අවම වශයෙන් වසර 2ක අත්දැකීම තිබිය යුතුය.
【~】✪ වගකීමෙන් හා විනයෙන් කටයුතු කළ හැකි පුද්ගලයෙක් විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඒකල ප්රදේශයේ ප්රවාහන කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0713079521 / 0776884618 / 0760721112
# 📧 ඊ-මේල් ලිපිනය : vacancy@rhino.lk