ඊස්ට් වෙස්ට් මර්කටින් (පුද්ගලික) සමාගමේ නිෂ්පාදන දිවයින පුරා බෙදැහැරීම සඳහා බර වාහන- රියදුරු තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
සුදුසුකම්
• වයස අවු.25 ත් 45 ත් අතර
• මනා ශරීර සෞඛ්‍යයකින් හා පෞරුෂයකින් යුක්ත වීම
• වලංගු රියදුරු බලපත්‍රයක් (බර වාහන)
• මනා පලපුරුද්ද
• කැපවීම සහ උනන්දුව
වරප්‍රසාද :
• රු.85,000කට වඩා වැඩි වැටුපක්
• ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
• ආකර්ශණීය වැටුප් හා අනෙකුත් දීමනා.
• සේවක අර්ථසාධක /සේ.නි.භා අරමුදල් වල දායකත්වය
• මරණාධාර දීමනා
සියළු විස්තර සහිත අයදුම්පතක් කවරය වම් පස ඉහළ කෙලවරේ අයදුම් කරන තනතුර සඳහන් කර පහත ලිපිතයට හෝ විද්‍යුත් තැපෑල වෙත ලැබීමට සලස්වත්ත.
මානව සම්පත් කළමණාකරු, ඊස්ට් වෙස්ට් මර්කටින් (පුද්) සමාගම. නො. 297/2, ජොර්ජ් ආර් ද සිල්ව මවත, කොලඹ13.
විමසීම් -0763085403 / 077 308 2925/ 0762748440/ 0778025118
Email: dulan@ewm.lk / hr@ewm.lk