වත්තල හා රාජගිරිය අවට ප්‍රදේශ වලින් බර වාහන රියදුරන් හා සැහැල්ලු වාහන රියදුරන් අවශ්‍ය කර ඇත. ඉහල වැටුපක් ලබා ගැනීමේ හැකියාව ඇත . පහත සදහන් දුරකත අංකය හා සම්බන්ද වී සම්මුක පරීක්ෂණය සදහා සුදුසු වේලාවක් /දිනයක් ලබා ගැනීමට කටයුතු කරන්න .
වැඩි විස්තර -074 -1941161 (අනුර)
070 - 7700320 (ලාල් )
074 -3714308 (ජනක)