💼 තනතුර : බර වාහන රියදුරන් (Heavy Vehicle Drivers)
💠 සුදුසුකම් :
【~】✪ රියදුරු බලපත්‍රය අවුරුදු දෙකකට පැරණි විය යුතුය.
【~】✪ වයස අවුරුදු 20 ත් 40 ත් අතර විය යුතුය.
【~】✪ පොලිස් සහතිකය අත්‍යවශ්‍ය වේ.
【~】✪ ජාතික හැඳුනුම් පත්‍රය හා සියලු සහතික පත්‍රවල මුල් පිටපත් රැගෙන එන්න.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ හැඳල, වත්තල පිහිටි Nonstop අවන්හල් සහ හෝටල් සමුහය සඳහා බර වාහන පැදවීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් (රු. 60,000.00 - 70,000.00).
【~】✪ නොමිලේ ආහාර හා නවාතැන් පහසුකම්.
【~】✪ අමතර අදාල මාර්ග (තාවකාලික) ඇත.
【~】✪ අනෙකුත් වරප්‍රසාද රැසක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ලිපිනයට සෘජුව පැමිණෙන්න හෝ පහත දුර්කථන අංකයට ඇමතුම් කරන්න.
📳 දුරකථන අංකය :
076 686 3603
📧 ඊ-මේල් ලිපිනය :
nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය :
30/10, මරදාන පාර,
හැඳල, වත්තල.