💼 තනතුර : බොයිලර් ඔපරේටර් (බයෝමාස්/දැවි තෙල්) - Class I/II
💠 සුදුසුකම් :
【~】✪ අදාළ බොයිලර් ඔපරේටර් බලපත්‍රය (Class I/II)
【~】✪ බයෝමාස්/දැවි තෙල් බොයිලර් වල ක්‍රියාකාරී අත්දැකීම
【~】✪ අනිවාර්යයෙන්ම අදාල තාක්ෂණික සුදුසුකම්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ බොයිලර් පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම හා නිරීක්ෂණය කිරීම
【~】✪ බොයිලර් සහ ආශ්රිත යන්ත්‍ර සුරක්ෂිතව සහ නිවැරදිව ක්‍රියාත්මක කිරීම
【~】✪ බොයිලර් පද්ධතියේ දෝෂ හඳුනාගෙන අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ස්ථීර රැකියාවක් සමග ආකර්ෂණීය වැටුප් සහ අනෙකුත් දීමනා.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අයදුම්පත් යොමුකිරීම පහත ඊ-මේල් ලිපිනයට සිදුකරන්න.
#📳 දුරකථන අංකය : 0715312289 / 0715306538
# 📧 ඊ-මේල් ලිපිනය : hrm.eng@lalangroup.com / hr.eng@lalangroup.com
📪 ලිපිනය : කොළඹ
SLALAN Engineering Haruha