Renuka Group - Agri Foods
බොයිලේරු ක්‍රියාකරු (Boiler Operator)
About the role
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බොයිලේරු ක්‍රියාකරු (Boiler Operator)
------------------------------------------------------------------------
ලංකාවේ ප්රමුඛ පෙළේ දේශීය ආයතනයක්වන රේණුකා අග්රි ෆුඩ්ස් ආයතනය හා සම්බන්ධ වී ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාවක්!
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪
▪️පළමු වන පන්තියේ බොයිලේරු බලපත්‍රය අනිවාර්ය වේ
▪️සාමානය පෙළ සමත්
▪️අවුරුදු 3කට වැඩි පළපුරුද්ද
▪️ගම්පහ නිට්ටඹුව අවට පදිංචි අය විම විශේෂ සුදුසුකම් ලෙස සැලකේ.
▪️සේවා මුර ක්‍රමයට වැඩ කිරිමේ හැකියාව තිබිය යුතුය.
▪️වයස අවුරුදු 55 ට අඩු නම්
පහත දුරකථන අංක ඔස්සේ ඔබගේ අයදුම්පත්‍රය යොමු කිරීමට හා අපට සම්බන්ධ කරගැනීමට කටයුතු කරන්න.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ රැකියාවක් සොයාගැනීමට අපහසු මෙම කාලය තුළ අතිකාල හා අනෙකුත් දීමනා සමඟ සිත්ගන්නා ක වැටුපක් සමඟ ස්ථිර රැකියාවක් අපි ඔබට ලබාදෙන්නෙමු
【~】✪ නොමිලේ නිල ඇදුම්
【~】✪ නොමිලේ වෛද්‍ය පරීක්ෂන
【~】✪ වාර්ෂික වැටුප් වැඩිවීම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :
070 266 5935 - දිනේෂ්
071 963 4155-. අශාන්
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@renukagroup.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : 69, ශ්‍රී පීනරතන පාර, කොළඹ 02