වටවල වැවිලි සමාගම
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බොයිලේරු ක්‍රියාකරු - ගාල්ල
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අපොස උ.පෙළ සමත්
【~】✪ අදාල අංශයෙන් NVQ 4 මට්ටම සම්පූර්ණ කර ඇති
【~】✪ වසර 3 - 5 අතර බොයිලේරු ක්‍රියාකරවීමේ පළපුරුද්ද සහිත
【~】✪ බොයිලේරු ක්‍රියාකරවීමේ පළමු ශ්‍රේණියේ සහතිකය අනිවාර්ය වේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
මෙම දැන්වීමේ පහත සඳහන් දුරකතන අංකය හරහා WhatsApp ඔස්සේ හෝ ඊමේල් මඟින් ඔබගේ CV එක අප වෙත එවන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : හසිනි මුහන්දිරම් - 0743474418
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers.agri@sunshineholdings.lk