Boya Ultra-compact 2.4GHz Wireless Microphone මයික් ඉතාමත් හොඳ තත්ත්වයේ පවතී. අවස්ථා කීපයකදී භාවිතා කළා. ජංගම දුරකථන Dslr කැමරා මෙන්ම වෘත්තිය මට්ටමේ වීඩියෝ කැමරා සඳහා ඉතාමත් යෝග්‍යයි නිසා.