SML Business Solutions
No: 310/C, Kandy Road, Kadawatha.
▪ පොත් තැබීම, ගිණුම් සහ විගණන පුහුණුවන්නන් සදහා
● පුහුණු කාලසීමාව මාස 6ක් වන අතර එම කාලසීමාවේදී රු.12,000.00 මාසික දීමනාවක්ද ගෙවනු ලැබේ.
● මාස 6ක පුහුණුවෙන් පසු අප ආයතනයේම ස්ථීර රැකියා අවස්ථා.
● පුහුණුවට අන්තර්ගත දැනුම
1. මුලික ගණකාධිකරණ මුලධර්ම.
2. නවින ගණකාධිකරණ ක්රමවේද.
3. පරිගණකගත ගිණුම්කරණ පැකේජ මගින් ගිනුම්පොත් තැබීම.
4. මුදල් පොත.
5. පොදු ලෙජරය.
6. බැංකු ගිණුම් ලෙප්රය.
7. අසම්පුර්ණ ගිණුම් පද්දති කළමනාකරණය මගින් අවසන් ගිණුම් සකස් කිරීම.