🎹 BONTEMPY NK8200 "Leonardo" Electric Keyboard විකිණීමට>>>>>
පාවිච්චි කරලා තියෙන්නේ ඉතාම හොඳින්. මිලට අනුව සාධාරණ භාණ්ඩයක්✅
ඔයාලට Music Learn කරන්න / School Programs / Church / Practicing වලට හොඳම keyboard එකක්.
🔰 Features :
60 Key Full-size Keyboard
Multiple Tones / Rhythms / Demo Songs
Dual Speakers
Output midi Function
Headphone / External Speaker Port
🎧 Beginner / Intermediate level සඳහා වඩාත් සුදුසුයි.
Kids / School Students / Music Start කරන අයට හොඳටම fit වෙනවා.
---
💰 Price: Rs.9,000/=
📍 Location: polgahawela/Kurunegala