Two spacious shared rooms available for 4 girls.
(No food provided, but a kitchen is available if you wish to cook)
• Just 3 km from Kandy City (Tennekumbura)
• 1 km from Mahamaya & Dharmaraja Schools
• Easy access to supermarkets, banks & pharmacy
• With furniture, standing fans ironing baord
Ideal for girls looking for a peaceful and accessible place to stay in Kandy.
රැකියා නියුක්ත හෝ අධ්‍යාපනය ලබන ගැහැණු ළමුන් සඳහා සියලු පහසුකම් සහිත, නිස්කලංක සහ ආරක්ෂිත බෝඩිම් ස්ථානයකි. මහනුවර නගරයට කිලෝමීටර් 3යි!
පහසුකම්:
කාමර: Attached Bathrooms සහිත Sharing කාමර 2කි (ගැහැණු ළමුන් 4 දෙනෙකු සඳහා).
බඩු බාහිරාදිය: සෑම කාමරයකටම පාඩම් කරන මේසයක්, ඇඳුම් අල්මාරියක් සහ Stand fan එකක් ඇත.
ගෑස් ලිප සහ අවශ්‍ය උයන පිහින බාජන සහිත පොදු කුස්සියක් ඇත.
අමතර පහසුකම්: පොදු අයන් බෝඩ් එකක් සහ ලස්සන වටපිටාවක් පෙනෙන බැල්කනියක්.
බිල්පත්: ජල සහ විදුලි බිල්පත් සම්පූර්ණයෙන්ම අයිතිකරු විසින් ගෙවනු ලැබේ!
ස්ථානය සහ අවට පරිසරය (තැන්නේකුඹුර):
පාඩම් වැඩ කටයුතුවලට සහ විවේක ගැනීමට උපරිම නිදහස ඇති ඉතාම නිස්කලංක, සාමකාමී පරිසරය.
සුපර්මාකට්, ෆාමසි, බැංකු සහ රෝහල ඉතා ආසන්නයෙන්ම ඇත.
මාසික කුලිය: 16,000
Deposit: 2 months
දුරකථන අංකය: