දුර්ලභ ඖෂධීය ශාකයක් වන බිං කොහොඹ පැල විකිණීමට ඇත.
ශරීරයේ ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වන බිංකොහොඹ උණ,දියවැඩියාව ,චර්ම රෝග,අක්මා ආශ්රිත රෝග සදහා ප්රතිකාර සදහා යොදාගැනේ.