බීම කප් යෝගට් කප් සීලර් මැශිම
පොඩියට බීමකප් හෝ යෝගට් වයාපාරයක් පටන්ගන්න ඉන්න කෙනෙක්ට වටිනව චීන මැශින් වගේ ලීක් වෙන්නෙ නෑ ලංකාවෙ හදන හොද මැශිමක්..👌
ගන්න කෙනාට බීම කප් හදන්න අවශ්‍ය උපදෙස් ටික දෙන්න පුලුවන් ..
(සැලකියයුතුයි ඔය යූටියුබ් කාරයො කියන තරම් සල්ලි හොයන්න බලාගෙන මේ මැශින් අරගෙන ව්‍යාපාර පටන්ගන්න එපා අපරාදෙ ඔයාල දවසට හරියට මහන්සි වෙලා ගේමක් ගැහුවොත් 5000ක් වගේනම් හොයන්න පුලුවන් . අයිස් පැකට් දැනට කරන කෙනෙක්ටනම් ගොඩක් හොදයි . )
ම
වොරන්ටි මාස 6ක්
වීරකැටියෙ තියෙන්නෙ