බහුකාර්යය ලිපිකාරිණියන් (Multi Duty Clerk) - මරදාන
දිවයිනේ ප්‍රධානපෙලේ කූරියර් සමාගමක් (Courier Company) වන අපගේ මරදාන ශාඛාවේ කටයුතු සඳහා පුහුණු/ නුපුහුණු සේවිකාවන් අවශ්‍යය කර ඇත.
ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.
අවශ්‍යය සුදුසුකම්,
වයස අවු 18 - 32 අතර
අ.පො.ස (සා/පෙළ) සමත් විය යුතුය
සාමාන්‍යය පරිගණක දැනුම
අ.පො.ස (උ/පෙළ) වාණිජ හෝ කලා අංශයෙන් සමත් වී තීබීම වඩාත් සුදුසු වේ
ආකර්ශනීය වැටුප්.
විමසන්න - 0768220398 / 0771082858
DOMESTIC EXPRESS PVT LTD