කඩවත අධිවේගි පිවිසුමට සමීපයෙන් පඳිංචියට ආයෝජනයට වටිනා ඉඩමක්
අධිවේගි පිවිසුමට 1.3km
බස්පාරට 150m
කඩවත නගරයට 1.6km
නල ජලය
තෙකලා විදුලිය
අඩි 20 කාපට් යෙදු මාර්ග
හතරැස් තැනිතලා බිම්කොටස
පර්වස් 6.2
පර්චසය ලක්ශ 13.75/=
වැඩිවිස්තර සඳහා අමතන්න